Home > Artist/UdayaSri Wickramasinghe >Song/Mage Heenaye
A B C D E F G H I J K L M N P R S T U V W Y

Mage Heenaye Chords

UdayaSri Wickramasinghe

Last Played 24/02/2026 12:02
Play Count 6117 Contributor: J Keerthiratne
View +4 more UdayaSri Wickramasinghe Chords
Chord Diagrams for 'Mage Heenaye' song:

[Intro]
------------------------------------------------------
[|Am  |F  |Dm7  |G  |]

[Chorus]
------------------------------------------------------
Am                        F               G
මගේ හීනයේ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
Am           F           Dm7          G
සිත් මානයේ දැවටෙන්නට මගේ උණුසුම මදිවීදෝ
Am         Dm  F    G        C     Em
ආදරේ මටනම් ඇයි විරහ සරදම්
Am            Dm  G                Am
ජීවිතේ මමනම් ඇයි කඳුළු මෙතරම්

[Verse 1]
------------------------------------------------------
Am                Em     F
නෙතු මුතු කැට වැටෙනා තරම්
Dm                 G
හිත මත දඟ කෙරුවා තරම්
C               Am
උණුසුම හිත හැදුවා තරම්
G    Em        Am
රැවටුණු හැටි මා මෙතරම්
      F           G        F      G
හිත හඬනා තරම් ඔබ දන්නවානම්
      F          G        F
තව කඳුළු දිදී රිදවන්නේ
    F          G        Am
මා දැවෙන තරම් ඔබ දන්නේ

[Verse 2]
------------------------------------------------------
Am            Em         F
නොමියෙන මල් මතක පෙති
Dm             G     
එක එක බිඳ දැමුවා හැටි
C                 Am  
නෙතු අග තෙත රැඳුණේ නිති
G    Em        Am        
මගේ වරදම වෙන්න ඇති
      F         G         F      G
හුරු සිනා සිතින් ඔබ ඉන්නවානම්
      F          G           F
තව කඳුළු කතා පවසන්නේ
   F          G       Am
මේ කඳුළු මගේ දැන් දුක නෑ


4 More Songs by UdayaSri Wickramasinghe:

  • Kandulu Pirila 332 Hits
  • Mage Heenaye ★ 6117 Hits
  • Oya Muwe Hasarel Soya Spandana Movie ★ 15459 Hits
  • Thanikama Huru Denetha Pura 1033 Hits

  • Mage Heenaye Lyrics:

    Mage Heenaye Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.